.webp)
-608823-608912.jpg)
ඒ අනුව, අදාළ ගෙවීම පළමු මාස 6ක කාලය තුළ වැවිලි සමාගම් හරහා සිදු කෙරෙන අතර ඉන් අනතුරුව එම දිරි දීමනාව වතුකම්කරුවන්ගේ පෞද්ගලික ගිණුම් වෙත බැර කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයාගෙන් යෝජනාවක් අනුව, වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.
