කන්දෙගොඩදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

කන්දෙගොඩදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

by Staff writer 15-03-2026 | 3:20 PM

COLOMBO (News 1st) - අම්බලන්ගොඩ කන්දෙගොඩ ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබුණි.

ඔහු 62 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසුවේ ය.

මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අනතුර සිදුවුණි.