ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ, ඔවුන් කයිරෝ ගුවන් තොටුපළ හරහා පිටත්කර ඇති බවයි.
මෙම කණ්ඩායම අද(16) පස්වරුවේ, ඩුබායි හරහා මෙරටට පැමිණීමට නියමිත තිබේ.