ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ඉහළට.

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ඉහළට.

by Staff writer 05-04-2026 | 8:17 PM

COLOMBO(News1st) - අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල ඉහළට. 
12.5kgමිල රු. 775 කින්,  5kg 308 කින් සහ 2.3kg 140 කින් ඉහළට. - ලිට්රෝ සමාගම
අදාල නිවේදනය පහතින්