ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ඉහළට.

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ඉහළට.

by Staff writer 05-04-2026 | 9:00 PM

COLOMBO(News1st) - අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල ඉහළට. 12.5kg මිල රු. 1070 කින් සහ 5kg සිලින්ඩරයක මිල රු. 418 කින් ඉහළ දැමේ. - ලාෆ්ස් සමාගම
අදාල නිවේදනය පහතින්