COLOMBO (News 1st) - බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විපක්ෂය ගෙනා විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104 කින් පරාජයට පත්ව තිබේ.
පක්ෂව ඡන්ද - 49විපක්ෂව ඡන්ද-153