සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ පැවසුවේ, මෙවර වාරිකය නියමිත දිනටත් පෙර ශිෂ්‍යත්වලාභී විශ්ව විද්‍යාල සිසුන් වෙත ලබාදීමට හැකි වූ බවයි.
විශ්ව විද්‍යාල සිසුවෙකු සඳහා හිමිවන මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 10,000ක්