.webp)
-614170.jpg)
ඒ කරුණු කිහිපයක් පිළිබඳ සැළකිල්ලට ගනිමින්.
2009 සිට ගල් අඟුරු ආනයනයේදී විශාල අක්‍රමිකාතා සිදුව ඇතැයි විගණකාධිපතිවරයා සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ජනාධිපති ලේකම්වරයා එම පැමිණිල්ල කළ තවත් හේතුවක් වන්නේ පාර්ලිමේන්තුව තුළ හා පාර්ලිමේන්තු කාරක සභා තුළදීත් මීට අදාළ කරුණු රැසක් අනාවරණය වීමයි.
