.webp)

පොලීසිය සඳහන් කළේ, පැතුම් නොහොත් පෙත්තා අයිස් ග්‍රෑම් 42ක් සමගද ,කවිදු නොහොත් කවියා නැමැත්තා අයිස් ග්‍රෑම් 48ක් සමග අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පයාගල පොලීසියට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ෂණ සිදුකරන බව පොලීසිය සඳහන් කළේ ය.
