.webp)
-614819.jpg)
ඉඩම් කොමසාරිස් ජනරාල්, චන්දන රණවිරාච්චි සඳහන් කළේ, ඒ සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛ වෙනස් කිරිමේ අවශ්‍යතාවක් පැන නැගි ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට 11 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත්කර තිබේ.
කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා අනුව ඉදිරියේදී නව චක්‍රලේඛණයක් නිකුත් කිරීමට නියමිතයි.
