මාලදිවයින් ජනාපති ලබන 03 වැනිදා දිවයිනට

මාලදිවයින් ජනාපති ලබන 03 වැනිදා දිවයිනට

by Staff writer 29-04-2026 | 9:02 AM

COLOMBO (News 1st) - 

රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිස් ලබන 03 වැනිදා දිවයිනට පැමිණෙයි.

එහිදී ඔහු ද්වීපාර්ශවීය ගිවිසුම් කිහිපයකද අත්සන් තැබීමට නියමිතව තිබේ.