.webp)

ඒ මෙරට අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම සඳහායි.
මෙරට අපනයන ක්රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා එම බැංකුවේ විශේෂ පිරිසක් මෙරටට පැමිණ සිදු කරන සාකච්ඡා අතරතුර මෙම එකඟතාව පළ කර තිබෙනවා.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ, ඉදිරියේදීත් මෙරට අපනයන ක්රියාවලිය ශක්තිමත් කිරීමට සහාය වීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වූ බවයි.
