.webp)

එහි අධ්‍යක්ෂ ජෙනරාල් එයා වයිස් මාර්ශල් බන්දුල හේරත් සඳහන් කළේ, මේ වනවිට අදාළ මෙහෙයුම් ආයතන මගින් ලබාගන්නා දත්ත මගින් පමණක් දුරකථන සේවා නියාමනය සිදු වන බවයි.
දුරකථන සබඳතා සහ අන්තර්ජාල සබඳතා ආවරණ කලාප ඉහළ නැංවීම අදාළ නියාමනයෙහි ප්‍රමුඛ අරමුණක් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
