.webp)
-615250.jpg)
COLOMBO(News1st) - මෙරට සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙක් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පීඩා විඳින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ආමාශ ආන්ත්‍රික අක්මා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුශී අබේනායක සඳහන් කළේ එය පසුගිය වසර කිහිපය තුළ වාර්තා වූ සැළකිය යුතු වැඩි වීමක් බවයි.
