.webp)

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් අනතුරුව ඇමරිකානු ජනාධිපතිවරයා, චීන ජනාධිපති ෂී ජින්පිං සමග සාකච්ඡා සඳහා එක්වන බවයි.
ඊයේ චීනයට පැමිණි ට්‍රම්ප් ප්‍රමුඛ ධුත පිරිස බීජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පිළිගැණුනේ මහත් හරසරින්.
ඔවුන් පිළිගැනීමට චීන උප ජනාධිපති හාන් ජන්ග් ගුවන්තොටුපොළට පැමිණ සිටියේය.
ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ චීන සංචාරයට රාජ්‍ය ලේකම් මාකෝ රුබීයෝ, යුධ ලේකම් පීට් හෙග්සෙත්, ට්‍රම්ප්ගේ පුත්‍රයෙකු වන එරික් ට්‍රම්ප් එක්ව සිටී.
