.webp)

පොලීසිය පැවසුවේ ලද තොරතුරක් මත සියබලාගහගම ප්‍රදේශයේ ඉඩමක කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙකු ද වේ.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 20 - 56 යන වයස් වල පසුවන සියබලාගහගම, රාජාංගණය සහ රත්නපුර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් අද(17) නොච්චියාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මොවුන් අතර තඹුත්තේගම ප්‍රදේශයේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සේවය කරන පුද්ගලයන් දෙදෙනෙකුද සිටින බව පොලීසිය පැවසිය.
පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලිමේදී නිදන් හාරමින් සිටි මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.
