.webp)

COLOMBO (News 1st) - වනවාසල ප්‍රදේශයේදී දුම්රිය පීලි පැනීමට හේතු වූ පීල්ලේ කොටස් මිලදී ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ සඳහන් කළේ, අදාළ කොටස් ගැලවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.
