චීන ජනපති, රුසියානු ජනපති මහත් හරසරින් පිළි ගනී...

චීන ජනපති, රුසියානු ජනපති පුටින් මහත් හරසරින් යුතුව නිල වශයෙන් පිළි ගනී..

by Chathurika Jayasundara 20-05-2026 | 8:53 AM

COLOMBO (News 1st) - චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් බීජිං අගනුවර ජනතා ශාලාවේදී, දෙදින නිල සංචාරයක නිරත රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මහත් හරසරින් යුතුව නිල වශයෙන් පිළි ගනී.