කොළඹ වරායේ මෙහෙයුම් ආදායම ඉහළට..

කොළඹ වරායේ මෙහෙයුම් ආදායම ඉහළට..

by Staff writer 26-05-2026 | 7:54 AM

COLOMBO(News1st) - කොළඹ වරායේ මෙහෙයුම් ආදායම පසුගිය වසරේ අප්‍රේල් මාසයට වඩා 20%කින් වැඩි වී තිබේ. 

වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කළේ, එය මැද පෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වය හේතුවෙන් කොළඹ වරාය මෙහෙයුම් මධ්‍යස්ථානයක්  ලෙස කටයුතු කිරිමෙන් එම අදායම උපයා ගෙන ඇති බවයි.