COLOMBO(News1st) - Rebuilding Sri Lanka දිට්වා සහන අරමුදලේ සම්පූර්ණ වියදම් වාර්තාව ඉදිරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මහජනතාවගේ ආධාර මත ගොඩනැගූ Rebuilding Sri Lanka අරමුදලට රුපියල් බිලියන 10කට ආසන්න මුදලක් ලැබී ඇති බවයි.