.webp)
 (5)-617741.jpg)
මෙම තරගය පැවැත්වෙන්නේ එළැඹෙන දකුණු ආසියානු පාපන්දු තරගාවලියට පෙර පුහුණුවක් ලෙසයි.
භූතානය ජාත්‍යන්තර පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 182 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව 205 වැනි ස්ථානයේ පසුවේ.
තායිලන්තයේ බැංකොක් නුවරදීයි පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගය සිරස TV සහ TV1 නාලිකා ඔස්සේ ඔබට සජීව ලෙස නැරඹිය හැකියි.
