.webp)

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 300 කින් පහළ දමා ඇති අතර එහි නව මිළ රුපියල් 4,465ක්.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 118 කින් පහළ දමා තිබේ.
එහි නව මිළ රුපියල් 1,792 ක්.
කිලෝග්‍රෑම් 2.3 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 55 කින් පහළ දමා ඇති අතර එහි නව මිළ 835ක්.
මේ අතර කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 1,280 කින් පහළ දමා ඇති අතර එහි නව මිළ රුපියල් 4,965ක්.
කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 512 කින් පහළ දමා ඇති අතර නව මිළ රුපියල් 1,988ක්.
