උණුසුම අවදානය යොමුකළ යුතු මට්ටමක

මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමුකළ යුතු මට්ටමක

by Staff writer 11-07-2026 | 2:34 PM

COLOMBO(News1st) - යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව. මඩකලපුව,  අම්පාර හා මොණරාගල ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමුකළ යුතු මට්ටමක ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ, අදාළ ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි.