.webp)
 (6)-619832.jpg)
අද උදෑසන 9 සිට හවස 5 දක්වා, මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කර තිබෙන්නේ, බොරැල්ල පෞද්ගලික මල් ශාලාවකයි.
ප්රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක පසුගිය සිකුරාදා (10) උදෑසන කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අභාවප්රාප්ත විය.
මිය යන විට ඇගේ වයස අවුරුදු 68 ක්.
මෙරට රසික හදවත් තුළ සදා මතකයේ රැදෙන ගී රැසක හිමිකාරිනිය වන ඇය ප්රසංග වේදිකාවේද නැතිවම බැරි චරිතයක් විය.
