එහි සභාපති මංජුල පින්නලන්ද පැවසුවේ, නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 120 කටත් සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 130 කටත් කිරිසම්බා රුපියල් 140 කටත් මිලදී ගන්න බවයි.