.webp)
 (5)-621270.jpg)
ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, අද ජනාධිපති කාර්යාලයේදී පැවැති 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට එක් වෙමිනි.
හමුදාවක් ලෙස ලෝකයේ කටයුතු කිරීමට ඉහළ විභවතාවක් පවතින බවත්, ඒ වෙනුවෙන් ඔවුන් සූදානම් කිරීම කළ යුතු බවද, ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේ ය.
රජයේ ඉදිකිරීම් කටයුතුවලදී සිදුවන ප්රමාදයන් සහ අධික පිරිවැය අවම කර ගැනීම සඳහා ත්රිවිධ හමුදාවේ ඉංජිනේරු බලකායන් සතු දක්ෂතා උපරිමයෙන් ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
