එල්නිනෝ ගැන අලුත්ම අනාවැකිය....

පවතින එල්නිනෝ බලපෑම ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් වීමේ සම්භාවිතාව, 98%ක් දක්වා ඉහළට - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 12-09-2026 | 7:36 AM

COLOMBO(News1st) - පවතින එල්නිනෝ බලපෑම ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් වීමේ සම්භාවිතාව, 98% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ, ඉදිරි මාස 03 ඇතුළත එය ඉතා ප්‍රබල එල්නිනෝවක් විය හැකි බවයි.