සියලු දුම්රිය මගී ප්‍රවේශපත් Online අකාරයට...

මේ වසර අවසානයට පෙර සියලු දුම්රිය මගී ප්‍රවේශපත් Online හරහා ලබා ගැනීමට පහසුකම් සලසනවා - දුම්රිය සාමාන්‍යාධිකාරී

by Staff writer 12-09-2026 | 8:27 AM

COLOMBO(News1st) - මේ වසර අවසානයට පෙර සියලු දුම්රිය මගී ප්‍රවේශපත් Online ලබා ගැනීමට පහසුකම් සළසන බව, දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය පවසයි.

ඔහු සඳහන් කළේ, දුම්රිය ස්ථාන නවීකරණය කිරීමේ ව්‍යපෘතියක් ද මේ වන විට ක්‍රියාත්මක බවයි.