.webp)
-624360.jpg)
ඔවුන්ගේ පත් වීම් ලිපි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද පිරිනැමුවේ ජනාධිපති කාර්යාලයේදී ය.
ඒ අනුව යාපනයේ දිසා විනිසුරු පෙරුමාල් සිවකුමාර්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ආනන්දි කනගරත්නම් සහ කොළඹ දිසා විනිසුරු ඤාණේස ලලිත් කන්නන්ගර මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.
