සුගීෂ්වර බණ්ඩාර ලබන 07 වැනිදා දක්වා යළි රිමාන්ඩ්..

සුගීෂ්වර බණ්ඩාර ලබන 07 වැනිදා දක්වා යළි රිමාන්ඩ්..

by Staff writer 23-09-2026 | 10:56 AM

COLOMBO (News 1st) - ජනාධිපති වැය ශීර්ෂය යටතේ ඇති මුදල් සාපරාධී සාවාද්‍ය පරිහරණය කළ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර ලබන 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයෙන් නියෝග කර තිබේ.