.webp)

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහිදී විදේශ වලින් මෙරටට ලැබුණු ද්‍රව්‍යමය සහනාධාර බෙදා හැරීම සම්බන්ධයෙන් ද, විශේෂ විගණනයක් සිදුකරන බවයි.
ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ඒ සඳහා දත්ත එක්රැස් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.
දෙපාර්තමේන්තුව පැවසුවේ, රජය විසින් දිට්වා සහන වෙනුවෙන් වෙන් කළ මුදල්, නිලධාරීන් විසින් සුදුස්සන් අතට පත් කිරීම සම්බන්ධයෙන් නිවැරදි විගණනයක් සිදුකිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති බවයි.
