සිරස TV ළමා ලෝකය, අද විහාරමහා දේවි උද්‍යානයේදී

සිරස TV ළමා ලෝකය, අද දවස පුරා විහාරමහා දේවි උද්‍යානයේදී.

by Staff writer 03-10-2026 | 1:24 PM

COLOMBO(News1st) - 'සිරස TV ළමා ලෝකය' ලෝක ළමා දින සැමරුම් වැඩසටහන අද(03) දවස පුරා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වේ.

ඒ, 'අනාගතය සියැසින් දකින්න -  අනාගත ලෝකයේ සැරිසන්න' යන තේමාවෙන්.

විවිධ විචිත්‍රාංග, ළමා ක්‍රීඩා, තරග ඉසව් ඇතුළු විශේෂාංග රැසකින් සිරස ටීවී ළමා ලෝකය සමන්විතයි  .