by Staff writer 07-10-2026 | 5:39 PM
COLOMBO (News 1st) - දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මහාධිකරණයේ ගොනු කර තිබෙන නඩුවකට අවස්ථා කිහිපයකදී පෙනී නොසිටීම හේතුවෙන්, විවෘත වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් කර තිබේ.