ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ය.
2020 වසරේ පැවරූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කළ විවෘත වරෙන්තුවක් මත ඔහු අත්අඩංගුවට ගත් බව කොමිසම සඳහන් කළේ ය.