.webp)

ජාතික රෝහලේ උසස් නිලධාරියෙකු පැවසුවේ, ඇයගේ හෘදය සම්බන්ධ ප්රතිකාර කටයුතු සඳහා ඉදිරි තක්සේරු සිදු කිරීම වෙනුවෙන් එම තීරණය ගත් බවයි.
ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ , රුපියල් මිලියන 10 ක රජයේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ඊයේ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
ජ
