ජලාශ 30ක් තවදුරටත් වාන් දමයි.

ජලාශ 30ක් තවදුරටත් වාන් දමයි.

by Staff writer 27-10-2026 | 10:10 AM

COLOMBO(News1st) - ප්‍රධාන ජලාශ 17ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 13කට අධික ප්‍රමාණයක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තන්තුව පවසසි.

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එච්.එම්.පී.එස්.ඩී. හේරත් පැවසුවේ, ජලාශ ආශ්‍රිතව පහත් බිමවල වෙසෙන ජනතාව ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙසයි