.webp)
 (3)-626947.jpg)
"රෝගී හා සංවේදී ජනතාව ප්රවේසම් වන්න. මුව ආවරණ අවශ්ය විට පළදින්න.."
එහි වායු දූෂණ කළමණකාරණ ඒකකයේ ප්රධාන විද්යාඥ සරත් ප්රේමසිරි නිව්ස්ෆස්ට් දවසේ විමසුම සමග එක්වෙමින් පැවසුවේ කාලගුණික තත්ත්වය සහ පවතින සුළං ප්රවාහය හේතුවෙන් එලෙස වායුගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවයි.
