විහාරමහාදේවි උද්‍යානයේවිරෝධතාව ගැන අධිකරණ නියෝගයක්

විහාරමහා දේවි උද්‍යානයේ පැවති විරෝධතාවයේදී බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

by Staff writer 04-11-2026 | 2:35 PM

COLOMBO(News1st) - විහාරමහාදේවි උද්‍යානයේ පැවති විරෝධතාවයේදී නිත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ බව කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්ගෙන් පොලීසියට නියෝග කර කිබේ.