.webp)
 (2)-627352.jpg)
එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා නිව්ස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් සඳහන් කළේ, මගීන්ගේ ඉතිරි මුදල් නැවත නොලැබෙන බවට ලැබෙන පැමිණිලි ඉහළ යාම සැලකිල්ලට ගෙන එම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි.
එහි නියමු ව්‍යාපෘතිය මේ වන විට සිදුකර අවසන් බව ඔහු ප්‍රකාශ කළේ ය.
