.webp)
බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත සේනනායක මහතා පැවසුවේ, මඩකලපුව, ත්‍රීකුණාමලය, හම්බන්තොට හා ගාල්ල යන දිස්ත්‍රික්කවලින් මෙම රෝගී තත්ත්වයන් වාර්තා වන බවයි.
රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ක්‍රමවත් වැඩපිලිවෙලක් සකස් කරමින් පවතින බව ද ජයන්ත සේනනායක මහතා ප්‍රකාශ කළේ ය.