.webp)
එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ සිදත් වෙත්තමුණි මහතාය.
සිදත් වෙත්තමුණි මහතා සභාපතිත්වය දරන මෙම කමිටුවේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙන්නේ රඛිත නිර්මල රාජපක්ෂ මහතායි.
උපාලි ධර්මදාස මහතා එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය , ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය , ක්‍රීඩා අමාත්‍යාංශය යන ආයතන ත්‍රිත්වය සම්බන්ධීකරණය කිරීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යයි.
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ මෙම කමිටුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පිළිගෙන නොමැති බව අද Daily Mirror පුවත්පත වාර්තා කර තිබුණි.