පොලිසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත අද උදෑසන සිරුර සොයා ගත් බවයි.
මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි යාපනය, මනිප්පායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.