උත්සව සමයේ රථ වාහන නීති දැඩිව

උත්සව සමයේ රථ වාහන නීති දැඩිව

by Staff writer 05-04-2026 | 2:07 PM

COLOMBO (News 1st) - උත්සව සමයේ රථ වාහන නීති දැඩිව ක්‍රියාත්මක කරන බව, පොලීසිය පවසයි.

පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කළේ, ඒ සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවයි.