.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියානු ආක්‍රමණය හමුවේ බලපෑමට ලක් වූ යුක්රේන රාජ්‍ය මූල්‍ය ස්ථායිථාව ඇති කිරීම සඳහා මෙම ණය පැකේජය ලබාදෙනු ඇති බවයි.
යුක්රේනය ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන බවට මිත්‍ර රටවල් සහතික වීම තුළ ඉදිරියේදී තවදුරටත් යුක්රේනයට අවශ්‍ය සහය හිමිවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පොරොන්දු වී ඇත.
යුක්රේන මුදල් අමාත්‍යාංශය පැවසුවේ, මෙම ණය වැඩසටහන සාර්ව මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීමට මෙන්ම පශ්චාත් යුද ප්‍රතිසංස්කරණ සඳහා මාවත සහතික කිරීමට උපකාරී වනු ඇති බවයි.