විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
නිනෙව් ප්‍රදේශයේ උත්සව ශාලාවක ඇති වූ එම ගින්නට හේතුව ගිනිකෙළි සහ ඉටිපන්දම් වැනි දෑ බව එරට ආරක්ෂක අංශ සඳහන් කළේ ය.
ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල්-සුඩානි ගින්නෙන් විපතට පත් වූවන්ට සහය වන ලෙස සිය කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.