.webp)
ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, පෞද්ගලික හේතුවක් මත ක්රිස් සිල්වර්වුඩ් සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවයි.
ඔහුගේ පුහුණුකාරීත්ව යටතේ ශ්රී ලංකා කණ්ඩායම 2022 වසරේදී ආසියානු කුසලානය ජය ගත් අතර 2023 ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ අනුශූරතාවය හිමි කර ගත්තේ ය.