නවසීලන්තය සහ පකිස්ථානය අද තරග බිමට

කාන්තා ලෝක කුසලානයේ නවසීලන්තය - පකිස්ථාන අතර තරගය අද...

by Hashini De Mel 14-10-2024 | 4:47 PM

COLOMBO ( News 1st ) - 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් අද (14) පැවැත්වේ.

තරගයට එක්වන්නේ නවසීලන්ත සහ පාකිස්ථාන කණ්ඩායම්ය.

ඩුබායිහි දී පැවැත්වෙන තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

රටේ ප්‍රධාන භාෂාත්‍රයම ආවරණය වන නාලිකාවලට හිමිකම් කියන MTV මාධ්‍ය ජාලයට අයත් TV1 නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ තරගාවලියේ සියලු තරග ඔබට නැරඹිය හැකිය.