දිවයිනටම ඇඳිරි නීතිය පනවයි..

by Staff writer 21-09-2024 | 10:09 PM

COLOMBO (News 1st) - අද (21) රාත්‍රී 10 සිට හෙට (22) උදෑසන 6.00 වන තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

මේ වනවිට රට සාමකාමී වුවත් ජනතාවගේ ආරක්ෂාව උදෙස ඇඳරි නීතිය පනවා ඇති බව පොලීසිය සඳහන් කරයි.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇඳිරි නීති කාලසීමාව තුළ ජනතාව සිය නිවාස තුළටවී සිටින ලෙසයි.