පොලීසියෙන් දැනුවත් කිරීමක්..

ඇඳිරි නීති කාල සීමාව තුළදී පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කරන්නේ නෑ - පොලීසිය

by Staff writer 22-09-2024 | 12:26 AM

COLOMBO (News 1st) - ඇඳිරි නීති කාලසීමව තුළ පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන බව පොලීසිය ජනතාවට මතක් කර සිටී.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අතවශ්‍ය හා හදිසි සේවා සඳහා ගමන් කිරීමේදී රාජකාරී හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බවයි.