වන්නි තැපැල් ඡන්දයේ ජය සජිත්ට

වන්නි තැපැල් ඡන්දයේ ජය සජිත්ට

by Staff writer 22-09-2024 | 1:54 AM

COLOMBO (News 1st) - 2024 ජනාධිපතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.

සජිත් ප්‍රේමසදාස 4,899
රනිල් වික්‍රමසිංහ 4,257
අනුර දිසානායක 2,092